498
පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.
යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය වසුවේ, කිලෝමීටර් 63 ගැඹුරක මෙය සිදු ව ඇති බවත් පිලිපීනයට, ජපානයට, ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවනු යැයි අපේක්ෂා කරන බවයි.
ජපානයේ සමහර ප්‍රදේශ වලට මීටර 3ක පමණ උසට සුනාමි රළ එතැයි අනුමාන කෙරේ.
පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය කියා සිටියේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට (GMT 1600) පිලිපීනයට සුනාමි රළ ඇති විය හැකි බවත් පැය ගණනක් එය පැවතිය හැකි බවයි.