Home » දිවයිනේ 6 වැනි ස්ථාන දෙකක් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ

දිවයිනේ 6 වැනි ස්ථාන දෙකක් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ

අමාවි සහ සවින්තිට

by gayan
December 2, 2023 1:00 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව මෙවර දිවයිනේ 06 වන ස්ථාන දෙකක් දිනා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දැරියන් දෙදෙනකු සමත් වී ඇත.

මෙසේ හය වන ස්ථාන දෙක දිනාගෙන ඇත්තේ අමාවි උත්පලිනි අබේරත්න සිරිවර්ධන සහ දික්මාදුගොඩගේ සවින්ති මෙතුමිනී යන ශිෂ්‍යාවන් දෙදෙනාය.

ඉමදුව සමුහ – ලංකින්ද නානායක්කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT