211
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව මෙවර දිවයිනේ 06 වන ස්ථාන දෙකක් දිනා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දැරියන් දෙදෙනකු සමත් වී ඇත.
මෙසේ හය වන ස්ථාන දෙක දිනාගෙන ඇත්තේ අමාවි උත්පලිනි අබේරත්න සිරිවර්ධන සහ දික්මාදුගොඩගේ සවින්ති මෙතුමිනී යන ශිෂ්‍යාවන් දෙදෙනාය.
ඉමදුව සමුහ – ලංකින්ද නානායක්කාර