Home » ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙනුත් තීරණයක්

ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙනුත් තීරණයක්

by chanaka
December 2, 2023 9:23 pm 0 comment

ලාෆ් ගෑස් මිල ගණන් වැඩි නොකිරීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව එම සමාගම සදහන් කරනුයේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 3,985 ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595 කට අලෙවි කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT