Home » පාලිකාවකගේ පහර දීමෙන් 15 හැවිරිදි දරුවෙකු මරුට

පාලිකාවකගේ පහර දීමෙන් 15 හැවිරිදි දරුවෙකු මරුට

by chanaka
December 3, 2023 3:48 pm 0 comment

crime news Srilanka

කල්මුණේ ප්‍රදේශයේ ළමා නිවාසයක පාලිකාවක සිදුකළ පහරදීමක් හේතුවෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

එම සිද්ධියට අදාළව ළමා නිවාසයේ 28 හැවිරිදි පාලිකාව සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

එම ළමයා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අධිකරණය ලබාදුන් නියෝගයක් මත ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පාලනය වන අදාළ ළමා නිවාසයේ රඳවා තබා තිබූ බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT