319
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරය දරුවන් සදහා මේවන විට ලොව භයානකම ස්ථානයක් බවට පත්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය සදහන් කරයි.
සටන් විරාමයෙන් පසුවත් ගාසා තීරයේ පෙර පැවති ප්‍රචණ්ඩත්වයම යළි ඇතිවුවහොත් සෑම දිනකම දරුවන් සිය ගණනක් මිය යනු ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පෙන්වා දෙයි.
දරුවන් සදහා ස්ථිර මානුෂීය සටන් විරාමයක් අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.