Friday, May 9, 2025
Home » ශ්‍රී ලංකා – ජර්මනි රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්

ශ්‍රී ලංකා – ජර්මනි රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්

by chanaka
December 3, 2023 3:54 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලය විසින් එය සංවිධාන කර තිබූණි.

ජර්මානු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර එහිදී පැවති ප්‍රදර්ශණයක්ද නැරඹීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT