උණුසුම් පුවත්දේශීය පුවත් ‘අස්වැසුම‘ ඔක්තෝබර් මුදල් හෙට සිට ගිණුම්වලට by chanaka December 4, 2023 December 4, 2023 11:59 am 0 comment 1.4K අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. ඒ අනුව හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත. කලින් පුවත කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේ ගැටළු වලට විසඳුම් මීලඟ පුවත නෙදර්ලන්තය ආපසු දුන් ලාංකික පුරාවස්තු හෙට සිට බලන්න පුළුවන් You may also like රුපියල් ලක්ෂ 600ක් වටිනා දුම්වැටි හොරෙන් ගේන්න හැදූ 04ක් දැලේ May 11, 2025 ජනප්‍රිය රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට May 11, 2025 අනිවර්යයෙන් කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය සතු කර ගන්නවා – නි. ඇමති... May 11, 2025 ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන් May 11, 2025 ප්‍රදේශ කිහිපයකට වැසි May 11, 2025 ගැරඬිඇල්ල බස් අනතුර : 08දෙනෙක් මරුට May 11, 2025 කොටහේන මියගිය දැරියගේ විමර්ශන කඩිනම් කිරීමට අගමැතිනිය මැදිහත් වෙයි May 10, 2025 ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට විශේෂ වැඩසටහනක් May 10, 2025 සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාවක් May 10, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් May 10, 2025 ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් May 10, 2025 ඉන්දියාව සහ පාකිස්ථනය සටන් විරාමයකට එකඟ වෙයි May 10, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.