394
ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදි පැවැසූවේය
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය කළමනාකරණ සේවයේ නිළධාරින් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී දී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.