Home » ඩයිනමයිට් කෙරුවාවෙන් කුච්චවේලි මුහුද ඉවරයි

ඩයිනමයිට් කෙරුවාවෙන් කුච්චවේලි මුහුද ඉවරයි

by sachintha
December 4, 2023 1:00 am 0 comment

ඩයිනමයිට් ගැසීම හේතුවෙන් මසුන් මියගොස් ඇති අයුරු

ඩයිනමයිට් භාවිතය හේතුවෙන් ත්‍රිකුණාමලය, කුච්චවේලි, පිච්චමල් විහාරය ආසන්න මුහුදේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වෙරළට ගොඩ ගසා ඇති බව පිච්චමල් විහාරාධිකාරී හිමියෝ පැවසූහ.
ඉකුත් 01 වැනි දින සවස් කාලයේ පිච්චමල් විහාරය ආසන්න මුහුදේ පිපිරීම් කිහිපයක් ඇසුණු බවත්, අනතුරුව මිය ගිය මසුන් විශාල වශයෙන් ගොඩ ගසමින් තිබෙන බවත්, මේ හේතුවෙන් වෙරළ ප්‍රදේශය දැඩි ලෙස දූෂණය වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසා සිටිති.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ – එම්.ජී. ප්‍රියාන් මලින්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT