Home » 19න් පහළ ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය

19න් පහළ ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය

by chanaka
December 4, 2023 9:18 pm 0 comment

19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එක්වේ.

ඩුබායි හිදී පැවැත්වෙන තරගාවලිය සදහා කණ්ඩායම දෙසැම්බර් 6වැනිදා පිටත්ව යාමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT