173
කල්පිටිය කීරි මුන්දලම කළපු තීරයේ සඟවා තිබූ ඉන්දියන් බීඩී කොළ උර අටක් පෙරේදා (3 )සොයා ගත් බැව කල්පිටිය විජය නාවුක හමුදාව පවසයි. කිලෝ හාරසිය හැට පහකින් යුතු මෙම බීඩී කොළ තොගය, නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මඟින් ප්රවාහනය කරන ලද්දක් ලෙස සැලකේ.
බීඩි කොළ තොගය නාවුක හමුදා භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා