Home » ගල්කිස්ස වෙරළට නාදුනන මළ සිරුරක් ගොඩ ගසයි

ගල්කිස්ස වෙරළට නාදුනන මළ සිරුරක් ගොඩ ගසයි

by yasara
December 6, 2023 9:59 am 0 comment

ගල්කිස්ස වෙරළේ ගොඩ ගසා තිබූ මීට දින කීපයකට පෙර මියයන්නට ඇතැයි සැකකරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා මීට දින කීපයකට පෙර මියගොස් ඇති අතර සිරුර ඉදිමී දුර්ඝන්ධය හමමින් පවතින  වයස අවුරුදු 55 – 65 ක් පමණ වන පෙනුමක් ඇති බවත් හදුනාගත නොහැකි බවත් කිසිදු ලියවිල්ලක්ද සන්තකයේ නොතිඵූ බවත් පොලීසිය කියයි

මෙම සිද්ධිය පිළිබඳව දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT