Home » උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තබාගෙන මරුට

උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තබාගෙන මරුට

by yasara
December 6, 2023 11:44 am 0 comment

shoot Gun

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි

මෙම වෙඩි තබා ගැනීම අද (06) උදෑසන 6.30ත් 7ත් අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT