Home » කොළඹ වරායේ ඉදිකිරීම් සොයා බලන්න වරාය ඇමැති නිරීක්ෂණ චාරිකාවක

කොළඹ වරායේ ඉදිකිරීම් සොයා බලන්න වරාය ඇමැති නිරීක්ෂණ චාරිකාවක

by sachintha
December 6, 2023 1:00 am 0 comment

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ, කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් මලවිගේ මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT