243
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම ( Elegance) විවාහක රූ රැජින කිරුළ දිනා ගත් සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන ඊයේ දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාව.
සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූවාය. මෙම තරගාවලිය ඉකුත් දා තායිලන්තයේ බැංකොක් නුවර, ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කටුනායක
ටී. කේ. ජී. කපිල