214
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පසුගිය දින ගණනාවක් තිස්සේ පටන් තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ වී ගලාබසිනා මහවැලි හා කැලණි යන ගංගා දෙකේ වගේම එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර මෙන්ම ඇළ, දිය දහරා මෙන්ම ලක්ෂපාන හා ඇබර්ඩීන් යන දිය ඇලි දෙකේද ජල මට්ටම වැඩි වී තිබේ.
ඒ අනුව ගිනිගත්හේන ප්‍රදේශයට අයත් දෙහිගස්තැන්න ගම්මානයට නුදුරුව පිහිටි සුන්දර ඇබර්ඩීන් දිය ඇල්ල ද සක්‍රීය වී ඇත.
ගිනිගත්හේන විශේෂ – ජී. ඒ. ගුණසේන