243
උකුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ තැන්න මහානාම විදුහලේ සිසුන් සඳහා පාසල් සපත්තු නිල ඇඳුම් දීමනා පත්‍ර ලබා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවයට සමගාමීව මහනාම විදුහල් ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ හා විදුහල්පති එස්.එම්.පී. බණ්ඩාර සහ කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ විජයකුමාර් මහතා ද සහභාගි වූහ.
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන