Home » බුද්ධශාසන අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි

බුද්ධශාසන අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි

by chanaka
December 7, 2023 9:55 am 0 comment

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දහතුන්වන දිනය වන ඊයේ (06) විවාදයට ගැණුනු බුද්ධශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය වැඩි ඡන්ද 39 කින් සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ප.ව 6.50 ට පමණ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා බුද්ධ ශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (207) සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 44ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමි වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT