Saturday, May 10, 2025
Home » ලෝක ස්ක්‍රැබල් ශූරයෝ යළි ශ්‍රී ලංකාවට

ලෝක ස්ක්‍රැබල් ශූරයෝ යළි ශ්‍රී ලංකාවට

by gayan
December 7, 2023 1:00 am 0 comment

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් තරගාවලියේදී දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව පත් කරමින්, එම තරගාවලියේ ශූරතාව දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් (දකුණේ) සහ අනුශූරයා වූ බත්තරමුල්ල ගේට්වේ පාසලේ අදීශ දිසානායක (වමේ)පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියහ. තරගාවලියේ තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විදුහලේ කවිඳු මළවරආරච්චිටත් හිමි විය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT