Home » යාවජීව පුවත්පත් අලෙවි නියෝජිතයෝ ඇගයුම් ලබති

යාවජීව පුවත්පත් අලෙවි නියෝජිතයෝ ඇගයුම් ලබති

by mahesh
December 8, 2023 1:00 am 0 comment

සී/ස සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිත (ගැරන්ට්) සමාගමේ වසර 13ක අඛණ්ඩ යාවජීව සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු සිය පුවත්පත් අලෙවි වෘත්තිය වෙනුවෙන් දුන් දායකත්වය ඇගයීමේ උත්සවයක් නොබෝදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

සියලුම යාවජීව සාමාජික සාමාජිකාවන්ට වටිනා ත්‍යාග, මුදල්මය චෙක්පත් හා සහතිකපත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුළු දිවයිනටම සාම විනිසුරු සිරිමල් පීරිස් මහතා ලේක්හවුස් පුවත්පත් අලෙවි නියෝජිතයන්ට පිළිගැන්වූ අවස්ථාවයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT