Sunday, May 11, 2025
Home » පෘතුගීසින් යළි ගාල්ලට ගොඩ බැහැලා

පෘතුගීසින් යළි ගාල්ලට ගොඩ බැහැලා

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ

පෘතුගීසින්ගේ ලංකාවේ පළමු පැමිණීම සිදු වූ ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය හා ලංකාවේ ප්‍රථම පෘතුගීසි බළකොටුව වූ ලෝක උරුම ගාල්ල කොටුව නැරඹීම සඳහා පෘතුගීසි ඉතිහාසඥයින් පිරිසක් පසුගියදා පැමිණියහ.

මෙය දුර්ලභ අවස්ථවක් වූයේ බොහෝවිට පෘතුගීසි සංචාරකයන්ගේ පැමිණීම දුර්ලභ වීමය.

පැමිණි මෙම පිරිස විසින් දැනට ඉතිරි වී ඇති නෂ්ටාවශේෂව ඇති හා නිශ්චිතව හඳුනාගෙන නොතිබුණ ඉපැරැණි පෘතුගීසි යුගයට අයත් පුරාවිද්‍යා ගොඩනැඟිලි කීපයක් ද ඔවුන් විසින් හඳුනාගනු ලැබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT