Home » ප්‍රවීණ රංගනවේදි සුමින්ද සිරිසේනයන්ට ඇමැති බන්දුලගෙන් අවසන් ගෞරව

ප්‍රවීණ රංගනවේදි සුමින්ද සිරිසේනයන්ට ඇමැති බන්දුලගෙන් අවසන් ගෞරව

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගනවේදී සුමින්ද සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (7) එක් විය. කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණු සුමින්ද සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ඇමැතිවරයා, අභාවප්‍රාප්ත රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ බිරිය, දරුවන් සහ පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT