88
පාදුක්ක පැරඩයිස් සිංහ සමාජය විසින් පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් 550කට, පොත් කට්ටල බෙදා දීම පාදුක්ක පොත්ගුල ආයතන පරිශ්‍රයේදී 06 දින පස්වරුවේ සිදුකෙරුණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දෙවන උප සිංහාධිපති දයා උපසේන මහතා සහභාගි වූහ.
එම අවස්ථාවට පාදුක්ක පැරඩයිස් සිංහ සමාජයේ නිලධාරීහු හා සිංහ සාමාජිකයෝද. පාසල් දරු දැරියෝද
සහභාගි වූහ.