Sunday, May 11, 2025
Home » ඉන්දීය ක්‍රිකට් නායිකාවගෙන් ලෝක වාර්තාවක්

ඉන්දීය ක්‍රිකට් නායිකාවගෙන් ලෝක වාර්තාවක්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ඉන්දියාව සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු විස්සයි 20 තරගයෙන් එංගලන්තය ජයග්‍රහණය කළ ද ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලෝක වාර්තාවක් පිහිටු වූවාය.

ඇය නායිකාව ලෙස ඉන්දීය කණ්ඩායම විස්සයි 20 තරග 101ක් මෙහෙයවා ඇති අතර, මෙම ආකෘතියෙන් තරග 100ක් මෙහෙයවූ ඔස්ට්‍රේලියාවේ මෙග් ලැනින් පසුකර ගියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT