උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් දිවයින පුරා විදුලිය විසන්ධි වෙයි by chanaka December 9, 2023 December 9, 2023 6:52 pm 0 comment 201 දිවයින පුරා මේවන විට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බවයි. විදුලිය සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය. කලින් පුවත ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම අරමුණයි මීලඟ පුවත ජල සැපයුමටත් බාධා You may also like දැඩි ආරක්ෂාව මධ්‍යයේ දහස් ගණනක් බැතිමතුන් බුද්ධගයාවට May 12, 2025 අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක් May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඥාතීන්ට භාර දෙයි – එක් අයෙකු හඳුනා... May 12, 2025 අද සහ හෙට රැඳවියන් බලන්න අවස්ථාවක් May 12, 2025 වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි May 12, 2025 අභියෝග හමුවේ හේතුඵල දහම මැනවින් වටහා ගනිමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස May 12, 2025 මානව සිත්සතන් සුවපත් කිරීමට වෙසක් කාලය වඩාත් සුදුසුයි – අගමැතිනි හරිනි අමරසූරිය May 12, 2025 යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු May 12, 2025 ශ්‍රී ලංකා-ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට – ඇමැති, නලින්ද ජයතිස්ස May 12, 2025 කෙහෙළිය ළඟ තිබී ගජ මුතුවක්-බුදුපිළිමයක් ශාක පොතුත් සොයාගෙන පොලීසියෙන් විමර්ශන May 12, 2025 ජනතා හදවත් දිනූ හිටපු කථානායක බාකීර් මාකාර් May 12, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.