Sunday, May 11, 2025
Home » දිවයින පුරා විදුලිය විසන්ධි වෙයි

දිවයින පුරා විදුලිය විසන්ධි වෙයි

by chanaka
December 9, 2023 6:52 pm 0 comment

දිවයින පුරා මේවන විට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බවයි.

විදුලිය සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT