Home » පස් කණ්ඩියක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

පස් කණ්ඩියක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

by chanaka
December 9, 2023 2:59 pm 0 comment

ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී බැම්මක් ඉදිකිරීමට යාමේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පස් කන්දට යට වූ දෙදෙනෙකු මුදා ගෙන ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT