Saturday, May 10, 2025
Home » ජල සැපයුමටත් බාධා

ජල සැපයුමටත් බාධා

by chanaka
December 9, 2023 8:55 pm 0 comment

water Cut

රට තුළ සිදුවී තිබෙන විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමටද බාධා එල්ලවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගන්නා බව එම මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT