Home » විදුලි බිඳවැටීම් මධ්‍යයේ සියලුම පොලිස් ස්ථාන සීරුවෙන්

විදුලි බිඳවැටීම් මධ්‍යයේ සියලුම පොලිස් ස්ථාන සීරුවෙන්

by chanaka
December 9, 2023 11:57 pm 0 comment

රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි එලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT