306
රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි එලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවය.