148
අගනුවර ජගත් කලා පදනම විසින් ලංකා ව්‍යාපාරික කවයේ සහ ෆිල්ම් මේකර්ස් ඇන්ඩ් ආර්ටීස් සර්කල් හි සභාපති පසන් චන්ද්‍රසේකර මහතාට ලලිතා කලා ප්‍රසාදිනී කලා භූෂණ ගෞරව සම්මානය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පිරිනමනු ලැබීය.
ලංකා ව්‍යාපාරික කවය (LBR) ආරම්භ කරමින් මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු හා අවශ්‍යතා සඳහා විසඳුම් සොයා දීම සඳහා කරනු ලබන සේවය මෙන්ම මෙරට කලා ක්ෂේත්‍රයේ කටයුතු වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරමින් චන්ද්‍රසේකර මහතාට මෙම ගෞරව සම්මානය පිරිනමා තිබේ.