Saturday, May 10, 2025
Home » මකරන්ද එළිදකී

මකරන්ද එළිදකී

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘවරයකු සහ ලේඛකයකු වන නිමල් සේදර මහතා විසින් සංස්කරණය කරන ලද මකරන්ද පද්‍ය සංග්‍රහය එළිදක්වා තිබේ.දෙස් විදෙස් පාඨක ආකර්ශනය දිනාගත් කවි කිවිඳියන් රැසකගේ නිර්මාණ මෙම ග්‍රන්ථයට ඇතුළත්වන අතර මෙම ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT