Sunday, May 11, 2025
Home » ලින්ටන්ගෙන් පොත් දෙකක්

ලින්ටන්ගෙන් පොත් දෙකක්

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

විජේසේකර ආරච්චිගේ ලින්ටන් මහතා විසින් රචනා කරන ලද එදා දෙවිනුවර , සහ ගම් තුලානේ ඇත්තෝ ග්‍රන්ථ පසුගියදා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.

කලා භූෂණ , රාජ්‍ය සම්මාන ලාභී ග්‍රන්ථ කර්තෘවරයා දකුණු පළාතේ ප්‍රසිද්ධ ලේඛකයකි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT