Saturday, May 10, 2025
Home » හඳට අඬන මං පාඨක අයිතියට

හඳට අඬන මං පාඨක අයිතියට

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

ලේඛිකා ඒ.පී.ආරියවති විජයන්තිමාලා මහත්මිය විසින් රචනා කළ හඳට අඬන මං යොවුන් නව කතාව පාඨක සුරතට පත්ව තිබේ.ශ්‍රී ලාංකික ගැමි සංස්කෘතිය සහ ගැමි ආදරය පිළිබඳ මෙම නවකතාව තුළ මනා ලෙස දක්වා තිබේ. මෙම නවකතාව කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදක්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT