Saturday, May 10, 2025
Home » රටඹෑකන්ද පොත එයි

රටඹෑකන්ද පොත එයි

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

පුවත්පත් කලාවේදියකු ,ලේඛකයකු,නිවේදකයකු මෙන්ම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය දේශකයකුද වන ජීවන පහන් තිළිණගේ තෙවැනි නවකතාව වන ‘රටඹෑකන්ද’ ඉකුත්දා ‘ස්ටොරිෆ්ලෙක්ස්’ ප්‍රකාශනයක් ලෙස පාඨක සුරතට පත්කෙරිණි.

නිරුවත් සේයාරූ පෙළක් සමාජගත වීම ඔස්සේ කිසියම් වූ අභියෝගයකට මුහුණපාන තැනැත්තියක පිළිබඳව සිය කෘතියෙන් පාඨකයා දැනුම්වත් කිරීම කතුවරයාගේ මූලිකම අරමුණ වී තිබේ.

අමිල දොළපිහිල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT