Home » පොල්ගොල්ල ජලා­ශය වාන් දමයි

පොල්ගොල්ල ජලා­ශය වාන් දමයි

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

කටුගස්තොට සමූහ එස්.ජී.විජේරත්න

මධ්‍යම කඳුකරයට පෙරේදා (07) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශය පිරී ගොස් තිබේ.ඊයේ (08)පෙරවරුව වන විට වේල්ලේ වාන් දොරටු 04ක් අඩි 03 බැගින් විවෘත කර ඇත. විවෘත කර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයට ඝණ අඩි 8950ක ජල ධාරිතාවක් ජලාශයෙන් පහළ කොටසට මුදා හරින බව කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජලාශයට පහළ කොටස දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT