188
මාධ්‍යවේදීනියක මෙන්ම සාහිත්‍යවේදිනියකද වන සමන්ති මීරියගල්ල මහත්මියගේ ආදරණීය මව වන සීතා ජයසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
දේහය අංක 79/3, අඹගහවෙල, රනාල ලිපිනයේ පිහිටි නිවෙසේ තැන්පත් කොට ඇති අතර, අවසන් ආගමික වතාවත් අද (9) සවස 3.30ට නිවෙසේදී පැවැත්වේ. අවසන් කටයුතු සවස 6.00ට ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.