Home » පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

by chanaka
December 9, 2023 9:40 pm 0 comment

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04 ක් මේ වන විට විවෘත කර ඇතැයි ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියි.

තත්ත්පරයකට ගන අඩි දස දහසක ජල ධාරිතාවක් එම වාන් දොරටු හරහා ගලා යයි.

වර්ෂාව තවදුරටත් ඉහළ ගියහොත් වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදු වන බව සදහන් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT