දේශීය පුවත් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ by chanaka December 9, 2023 December 9, 2023 9:40 pm 0 comment 277 පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04 ක් මේ වන විට විවෘත කර ඇතැයි ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියි. තත්ත්පරයකට ගන අඩි දස දහසක ජල ධාරිතාවක් එම වාන් දොරටු හරහා ගලා යයි. වර්ෂාව තවදුරටත් ඉහළ ගියහොත් වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදු වන බව සදහන් කෙරේ. කලින් පුවත ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි මීලඟ පුවත විදුලි බිඳවැටීම් මධ්‍යයේ සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් You may also like බසයේ රස පරීක්ෂක වාර්තාව ගන්න අධිකරණයෙන් අවසර පතයි May 14, 2025 තවත් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි May 14, 2025 දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා විමර්ශන කමිටුව හමුවට May 14, 2025 මාස 4ට රටවිරුවන්ගෙන් ඩොලර් බිලියන 2.46ක් May 14, 2025 මහාචාර්ය කමල් කරුණානායක අනුස්මරණයට ස්වර්ණ මුද්‍රිකාවක් May 14, 2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනයට වැදගත් May 14, 2025 දුන්කලණියේ පතල් වළක එරුණු ඇතින්නිය බේරාගන්න ප්‍රදේශවාසීහු දැඩි උත්සාහයක May 14, 2025 විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දිනපු සභාවලත් බලය පිහිටුවන්න පුළුවන් May 14, 2025 පළමු ලුණු තොගය අද එයි May 14, 2025 ගැරඬිඇල්ලේ මාරක අනතුර: පොලිස් කමිටුව විමර්ශන අරඹයි May 14, 2025 බසයේ ටිකට් මැෂිම සොයාගනී May 14, 2025 ඩේටා දන්සල්වලට රැවටෙන්න එපා May 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.