198
දිවයිනපුරා විදුලිය විසන්ධිවීම විමර්ශනයට පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.
විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එම විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, 2015 වසරේදී ඉදිකිරීමට නියමිතව තිබූ පොල්පිටිය – කොත්මලේ රැහැන් පද්ධතිය ඉදිකිරීම ප්‍රමාදය පිළිබඳව විමර්ශනයට ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.