209
අධික වර්ෂාවත් සමඟ පළමු අදියරේ සහ දෙවන අදියරේ නායයාම් අනතුරු ඇගවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
බදුල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පළමු අදියරේ නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
බදුල්ල හාලි ඇල, කළුතර ඉංගිරිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, තුන්පනේ සහ පස්බාගේකෝරලේ ප්‍රදේශවලට නායයාම් දෙවන අදියරේ නිවේදන නිකුත් කර තිබේ.