Sunday, May 11, 2025
Home » මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගුණානුස්මරණය ජනපති ප්‍රධානත්වයෙන්

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගුණානුස්මරණය ජනපති ප්‍රධානත්වයෙන්

by sachintha
December 11, 2023 1:00 am 0 comment

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වැනි ගුණානුස්මරණ දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් සහ විදේශීය තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (10) පැවැත්විණි. සමරු මුද්දරයක් සහ නිල වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදත් අවකාශයට මුදා හැරීම සිදු විය. එහිදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් මුල්දින කවරය ජනාධිපතිවරයාට පිළිගැන්වූ අවස්ථාව. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT