Sunday, May 11, 2025
Home » උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by chanaka
December 11, 2023 3:11 pm 0 comment

train

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා හැලිඇළ දුම්රිය ස්ථාන අසළ පස්කදු කඩාවැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර විය.

මේ හේතුවෙන් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරුණු අතර කොළඹ සිට ගමන් ගත් පොඩි මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමට කටයුතු කෙරුණි.

කෙසේ වුව ද මාර්ගය යථා තත්ත්වයට පත්කර අද(11) පෙරවරුවේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT