Sunday, May 11, 2025
Home » වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

by chanaka
December 11, 2023 5:04 pm 0 comment

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත විය.

එහිදී එම පනත ට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT