Sunday, May 11, 2025
Home » අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගින්නක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගින්නක්

by chanaka
December 11, 2023 3:20 pm 0 comment

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බවෙ සදහන් වේ.

ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT