දේශීය පුවත් වැට් වැඩි ඡන්දයෙන් සම්මතයි by sachintha December 11, 2023 December 11, 2023 5:44 pm 0 comment 190 වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(11) සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවිය. විපක්ෂව ඡන්ද 55ක් හිමිව තිබුණි. ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය. කලින් පුවත වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි මීලඟ පුවත යතුරුපැදි අනතුරෙන් තරුණයෙක් මරුට You may also like බසයේ රස පරීක්ෂක වාර්තාව ගන්න අධිකරණයෙන් අවසර පතයි May 14, 2025 තවත් බසයක් ප්රපාතයකට පෙරළෙයි May 14, 2025 දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා විමර්ශන කමිටුව හමුවට May 14, 2025 මාස 4ට රටවිරුවන්ගෙන් ඩොලර් බිලියන 2.46ක් May 14, 2025 මහාචාර්ය කමල් කරුණානායක අනුස්මරණයට ස්වර්ණ මුද්රිකාවක් May 14, 2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනයට වැදගත් May 14, 2025 දුන්කලණියේ පතල් වළක එරුණු ඇතින්නිය බේරාගන්න ප්රදේශවාසීහු දැඩි උත්සාහයක May 14, 2025 විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දිනපු සභාවලත් බලය පිහිටුවන්න පුළුවන් May 14, 2025 පළමු ලුණු තොගය අද එයි May 14, 2025 ගැරඬිඇල්ලේ මාරක අනතුර: පොලිස් කමිටුව විමර්ශන අරඹයි May 14, 2025 බසයේ ටිකට් මැෂිම සොයාගනී May 14, 2025 ඩේටා දන්සල්වලට රැවටෙන්න එපා May 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.