දේශීය පුවත් වැට් වැඩි ඡන්දයෙන් සම්මතයි by sachintha December 11, 2023 December 11, 2023 5:44 pm 0 comment 188 වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(11) සම්මත විය. එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවිය. විපක්ෂව ඡන්ද 55ක් හිමිව තිබුණි. ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය. කලින් පුවත වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි මීලඟ පුවත යතුරුපැදි අනතුරෙන් තරුණයෙක් මරුට You may also like රුපියල් ලක්ෂ 600ක් වටිනා දුම්වැටි හොරෙන් ගේන්න හැදූ 04ක් දැලේ May 11, 2025 ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන් May 11, 2025 ප්‍රදේශ කිහිපයකට වැසි May 11, 2025 කොටහේන මියගිය දැරියගේ විමර්ශන කඩිනම් කිරීමට අගමැතිනිය මැදිහත් වෙයි May 10, 2025 ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට විශේෂ වැඩසටහනක් May 10, 2025 සිරකරුවන් 388කට විශේෂ රාජ්‍ය සමාවක් May 10, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් May 10, 2025 ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් May 10, 2025 සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක් May 10, 2025 බෙල් 212 අනතුරින් අසාධ්‍යව සිටි සෙබළුන් 06දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට May 10, 2025 දිවයින පුරා වෙසක් දන්සැල් 7437ක් May 10, 2025 සවස 1.00න් පසුව තැන තැන වැසි May 10, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.