Sunday, May 11, 2025
Home » සතොස 448වන ශාඛාව මස්කෙළියේ

සතොස 448වන ශාඛාව මස්කෙළියේ

by sachintha
December 11, 2023 1:01 am 0 comment

මස්කෙළිය නඟරයේ ප්‍රධාන වීදියේ දී පසුගියදා (08) ලංකා සතොස ආයතනයේ 448 වන ශාඛාව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.00ට මස්කෙළිය නඟරයේ ප්‍රධාන වීදියේ දී විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට වතු යටිතල පහසුකම් හා ජල සම්පත් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සතොස ආයතනයේ කළමණාකාරවරුන් හා මස්කෙළිය වෙළඳ සංගමයේ නියෝජිතයින් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව සහභාගී විය.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT