Home » රොබෝ යන්ත්‍රයක් නිමැවු වියන්ගනට රන් පදක්කම

රොබෝ යන්ත්‍රයක් නිමැවු වියන්ගනට රන් පදක්කම

by sachintha
December 11, 2023 1:00 am 0 comment

2023 පාසල් නව නිපැයුම් තරඟාවලිය මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විය.

මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එල්. එම්. වියන්ගන මධුෂාන් සිසුවා අවුරුදු 18 පහළ ඉංජිනේරු තාක්ෂණය අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එල්. එම්. වියන්ගන මධුෂාන් සිසුවා විසින් නිපදවන ලද රොබෝ තාක්ෂණයෙන් කේක් අයිසින් කිරීමේ රොබෝ යන්ත්‍රයට මෙලෙස රන් පදක්කම හිමි වී ඇත.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහඑම්. ජී. ප්‍රියාන් මලින්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT